නුඹේ හිත හිස් අහසක්...............
මගේ හිත කවි දහසක්...
ළං නොවේ අපදෙදෙනා...... කවදාක හෝ සංසාරයේ........................
නුවරඑළි සිසිලයි.................
නුඹේ රිය ඇතුළේ....
අදුරු වීදුරුවෙන්................
ඇතුළ පිට නොපෙනේ...
මේ අනග රැගුමේ.... අවසනදි මා වේද ගොදුරක්....
නුඹ මට සෙනේ නම්....
ඇයි ලොවට රහසෙන්....අසම්මත ඇරයුම්......
දෑසෙන් කරන්නේ ..........................
මේ අනග රැගුමේ.... අවසනදි මා වේද ගොදුරක්....
අහන්න කැමති අයට http://www.youtube.com/watch?v=6FKFXtRgkg0
ගායනය :- ශශිකා නිසංසලා

රෝද හතරෙ මාලිගාව කළුවර වීදුරු ගුහාව
ReplyDeleteඅපි අයින් වෙලා පයින් යමු පුතේ...
ඇතුල නුවර එලිය වගේ පිටතින් කළු වලා නැගේ
අපි අයින් වෙලා පයින් යමු පුතේ...
ගීතය මෙතනින්
මොකද ලියවෙනවා අඩු. සිංදුවට පූර්විකාවක් එක්ක ලීවානම් හොඳයි වගේ. divshare වලින් සිංදුව ඇහෙන්න සලස්වන්න පුළුවන්නේ.
ReplyDeleteචමරි අක්කා බ්ලොගේ අමතක කරල වගේනේ ඉන්නේ.
ReplyDeleteසම"හරක්" මේවට බස් සින්දු කියල බනිනවා ඒත් මම නම් හිතන්නේ මේව මිනිස්සුන්ට තේරෙන්න ඇත්ත එහෙම්ම කියනවා.. මම නම් මේවට ආදරෙයි...
ReplyDeleteජය වේවා
කියූ අරුත රසවත්, නොකියූ අරුත වඩා රසවත්...
ReplyDeleteකොමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.........
ReplyDeleteමම ආසම ගායිකාව තමයි ශශිකා මිස් කියලා කියන්නේ. එයාගේ සිංදු ගොඩක් සරලයි ඒ වගේම ලස්සනයි.
ReplyDelete-=වෙසක් සුභ පැතුම=-
ReplyDelete