Pages

Monday, August 26, 2013

කාලෙකට පස්සේ






කාලෙකට පස්සේ ඔයාලව මතක් වෙලා මේ පැත්තට ආවත් ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැ. එත් උගේ යාලුවොන්ට මව අමතක නැතුව ඇති කියල මම හිතනවා. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියන්නේ ඇත්ත කියල හිතුනත් යාළුකම හිතවත් කම තාමත් තිබුන විදිහටම එහෙමයි කියල මම හිතනවා..


No comments:

Post a Comment