Pages

Sunday, March 20, 2011

මම

මාත් ඔන්න බ්ලොග් එකක් ලියන්නයි ලැස්ති වෙන්නේ................. හ්ම් මට ඔයාලගෙන් උදව් ඕනි......... හෙට ඉදල මාත් ලියන්නම්. ඒත් කලාත්මක විදිහට නම් ලියන්න බැරි වෙයි............... .

4 comments:

  1. කෝ මොකුත් නැහැ නේ

    ReplyDelete
  2. ලියන්න පටන් ගන්න. බැරි වෙන අවස්ථාවල උදව් කරන්න සිංහල බ්ලොග් අවතාශයේ ඕන තරම් පිරිසක් ඉන්නවා දැන්. අළුත් බ්ලොග් එකටත් සුභ පැතුම්.
    (තව දෙයක් මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. එය කමෙන්ට් කරන අයට පහසුවක් වේවි)

    ReplyDelete
  3. ඔන දෙයක් ලියහන් දුවෙ.... කදුලු ගංගා හැර..
    කදුලු ගංගා විතරක් නම් තියන්නෙ එක උනත් කමක් නැහැ ලියහන්.. හැබැයි අපි ඇවිල්ලා ජොක් කරද්දි හිනා වෙන්න ඔනා ඔන්..

    remove all verification, it ll be easy to us.

    ReplyDelete
  4. කට්ටිය මට පොඩි උදව්වක් දෙන්නකෝ........ කොමෙන්ට් වලට ගොඩක් තැන්ක්ස්

    ReplyDelete